top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ආගමික ස්ථාන ලියාපදිංචි කිරීම සඳහා කැබිනට් අනුමැතිය

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Dec 11, 2023
  • 1 min read

ree

ආගමික ස්ථාන ලියාපදිංචි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බැවින් මේවනවිට ඒ සඳහා දත්ත එක් රැස් කිරීමේ කටයුතු සිදුකරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.


එලෙස එක් රැස් කෙරෙන දත්ත යාවත්කාලීන කරන්නේ ඩිජිටල්කරණ හරහා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 



කුල දරුවන් පැවිදි කිරීමේ වයස් සීමාව සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති ද යන්න සම්බන්ධයෙන් ද නෙත් නිවුස් අමාත්‍ය විදුර වික්‍රමනායකගෙන් විමසීමක් කළා. 




Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page