අරලියගහ මන්දිරයේ දෙපිරිසක් අතර ගැටුමක් : තුවාල ලැබූ පිරිසක් රෝහලට
- helloplanetaviss
- Jul 12, 2022
- 1 min read

අරලියගහ මන්දිරය තුලදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු අද අලුයම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බව වාර්තා වනවා.
අරලියගහ මන්දිරය තුලදී ඇතිව තිබෙන මෙම සිදුවීම හේතුවෙන් තුවාල ලැබූ එක් කාන්තාවකගේ ගෙල ද කපා ඇති බවයි වාර්තා වන්නේ.
Comments