අරගල භූමියේ ස්ථාපිත කර තිබූ ජනතා පුස්තකාලය පානදුරට
- helloplanetaviss
- Aug 10, 2022
- 1 min read

ගාලුමුවදොර අරගල භූමියේ ස්ථාපිත කර තිබූ ජනතා පුස්තකාලය පානදුර පරණවත්ත බෝධිය විහාරස්ථානයට රැගෙන යන බව අරගලකරුවන් පවසනවා.
අරගල භූමියෙන් ඉවත් වන බව අරගලකරුවන් ඊයේ ප්‍රකාශ කළා. ඒ අනුව අද අලුයම් කාලයේදීද එහි තිබූ අට්ටාල ඉවත් කර ගන්නා ආකාරයක් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ, එහිදී අදහස් පළ කළ අරගලකරුවෙක්.
Comments