අගමැතිගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්
- helloplanetaviss
- Jun 22, 2022
- 1 min read

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට පැවැත්වෙන එම විරෝධතාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටිනවා.
විරෝධතාව හේතුවෙන් අදාළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර මෙම විරෝධතාවය හේතුවෙන් තර්ස්ටන් විදුහල ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
Comments