අ. පො.ස.සාමාන්‍ය පෙළ-2020 ප්‍රතිඵල නිකුත් කෙරේ...
- helloplanetaviss
- Sep 23, 2021
- 1 min read

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා ලිඛිත විභාගයේ ප්‍රතිඵල මත එම විෂයට අදාළ ප්‍රතිඵලය නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි. විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියේ පළ කරන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි
Comments