top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අංක තහඩුවේ අවසන් ඉලක්කමට අනුව ඉන්ධන ලබාදීමේ යෝජනාව කඩිනම් වන ලකුණු

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jun 21, 2022
  • 1 min read

ree

ප්‍රමුඛතාව මත ඉන්ධන හිමිවන වෘත්තීන් ඇර සෙසු රථ වාහන සඳහා අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව සතියකට දෙවරක් ඉන්ධන ලබාදීමේ යෝජනාව ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ලබන 23 සහ 24 යන දිනවල පෙට්‍රල් රැගත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙන අතර එය අදාල දිනයන්හි ස්ථීර වශයෙන්ම මෙරටට පැමිණෙනු ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.

ඒ සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන විට විවෘත කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අදාල නෞකා මෙරටට ලබා වූ පසු අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ මූලික එකඟතාව පලව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය කංචන විජේසේකර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page