LIOC සමාගම ඉන්ධන නිකුත් කිරීම ගැන ගත් විශේෂ තීරණය
- helloplanetaviss
- Jun 29, 2022
- 1 min read

පවතින තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් පෙට්ට්‍රල් නිකුත් කිරීම සීමා කර තිබෙනවා.
ඒ අනුව, ත්‍රිරෝද රථයකට රු. 2500/-, යතුරුපැදි සඳහා රු. 1500ක් සහ සෙසු වාහන සඳහා රු. 7000 දක්වා සීමා කොට ඇත.
මේ හේතුවෙන් ඇතිවන දුෂ්කරතා සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවයි ලංකා IOC සමාගම සඳහන් කර සිටින්නේ.
Comments