22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
- helloplanetaviss
- Aug 10, 2022
- 1 min read

පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට යලි රැස්වෙනවා. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පසුගිය 01 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමි වුණා.
20 වන ව්‍යාවස්ථා සංශෝධනයෙන් අහෝසි වූ 19 වන ව්‍යාවස්ථා සංශෝධනයේ යටපත් කරුණු මෙන්ම නව සංශෝධන කිහිපයක්ද 22 වන ව්‍යාවස්ථා සංශෝධනයට ඇතුලත් බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ සදහන් කළේ.
Comments